කොහෙද යකෝ මේ දැම්මේ.. :eek:
ත්‍රෙඩ් එකට එන මිනිස්සු මේ මෝල් වෙලා විකාරෙන් කමෙන්ට් දාන්න න අස්සේ උඹ සින්ග්ලිශ් වලින් මෙතන කියන ඒවා බලන එකක් නෑ..:confused:
අලුතෙන් ත්‍රෙඩ් එකක් දාල ඔය විස්තරේ දාන්න බලන්න..:)
ක්‍රිකට් මැච් වලට බෙටින් දාපුවා කියන්න එපා බං.. ඕව අල්ලන්නෙ නැති උන් උඹට කොහොමත් උදව්...