ලෝකේ කොහේ හරි තැනක කුරානේ තියෙන වාක්‍යයක වැරද්දක් කිව්වොත්, මුස්ලිම් ආගම විවේචනය වුනොත් , මුස්ලිම් ආගමට නැතුව ආගමේ නාමයෙක් පෙනී ඉන්න මිනීමරුවෝ ගැන කියවෙන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- VISHWAROOPAM) , අල්ලාහ් ගැන නබි නායක තුමා ගැන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- INNOCENCE OF MUSLIM ) මුළු...