නතාශා පෙරෙරා ගේ මගුලත නාමල් රාජපක්ස වියද&#3512

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හාහහාහා පිස්සුද බන්. නාමල් වියදම් කරානම් එ මහ ජනයගේ සල්ලිනේ බන්

    මේවට පුකෙනුත් හිනා යනව බන් :lol:

    නාමල් වියදම් කරොත් ඒව මහජනයගෙ සල්ලි වෙන්නෙ කොහොමද බන්? ඌට සල්ලි නැද්ද? අනේ මන්ද උඹල වගේ උන් :lol:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    FCID එකෙක් මෙතනටත් පැනලා පව් බන් මුන් රාජපක්ශලා රීපු Toilet වලවල් පවා අවුස්සනවලු:D :D :lol: :lol:
     
    Last edited: