උබ narcos බලල නැද්ද.....බලල නැත්නම් බලපන්......ඔය විදියම තමයි....real life tv series
එකක්....
ඕව cartel ලගේ බල ප්‍රදේශ ...ඕවගේ නීතියක් නැ ....නිතිය අ ප්‍රෙදේශයේ රජ කරන cartel ගේ නිතිය තමයි නිතිය...
police වල උන්වත් ඔත්තු බලන්න cartel ල hire කරන නිසා....police වල උනුත් වැටලීම් කරන්න යන්න...