Great Thread මචන්...
පොඩි ප්‍රශ්නයක් තියෙනවා..දන්නා කෙනෙක් answer එකක් දෙන්න..
අකුණු කොච්චර ගැහුවත්...bank - office වල computer වැඩ කරනවනේ....
ඒවායේ machine ආරක්ෂා කරන්න මොකක් හරි method එකක් තියෙනවද?....
අනිත් එක අකුණක් වැදුනම com එකක් වැඩ කරන කෙනෙක් නම් එයටත් අකුණු වදින්න පුළුවන් නිසා...