උඹ මුල ඉඳලම පටලගෙන.. මට දැනුයි තේරුනේ මචන්.. මෙතන මේ කථාකරන්නේ ඕක නෙමෙයි. අපිට ඇතිවෙන සෑම පටිඝයක්මත් සසර දික් කරන්න හේතුවන කර්මයක්.. නමුත් මේ අපි කථා කරන්නේ පන්සිල් පදපහ කියන මූලික තැන ඉඳලා.. උඹ කියන තැනදී මචන් සැම සිතිවිල්ලකින්ම කුසලයක් හෝ අකුසලයක් වෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු එකාට පන්සිල්පද පහ...