:(:(
install කරා බ්‍රෝ
වැඩ කරා එත් හැමතිස්සෙම train එහෙකට නගිද්දී එරර එකක් ඇවිදින් ක්ලෝස් වෙනවා game එක
එකට කරන්න වෙන මොනවහරි ඇති
එත් මන් නවත්තලා අයින් කරලම දැම්ම
මගේ සැහෙන ඇද ඇද play වුනේ
1024*768 res . දාලත් ලෝ quality දාලත්
පස්සේ vga එකක්ගත්තම play කරන්න සෙටප් එක තියාගත්තා :):)