මචං ලංකාවෙ භාවිතා වන මුදලින් කීයක් තියෙනවද මෙතැන:rolleyes:??
ලොකුගුරුන්නාන්සෙ කීනව, ගනු දෙනු කියල, දෙනු ගනු නෑලු:baffled:
ලාවට ඇහැව්වට උඹේ ඩෙස්ටිනි එක නම් පදමට මෝරලා තියෙන්නෙ..:D
කටුස්ස වගේ පාට මාරු කොරලම උඹට හෙට අනිද්දම උඹ කවුද කියල අමතක වෙනව. උඹේ හැබෑ පාට මතක බැරි වෙනව. සෝ යූ එන්ටර් වෙනව...