බොරු ෂෝ නැති
බොරු ඇඩ් නැති
කළොත් දෙයක්
හරියට ඇති
මවාගත්තු
මිතුරන් නැති
හදාගත්තු
සතුරන් නැති
දුකට සැපට මා
ළඟ ඇති
දෙතුන් දෙනෙක්
මිතුරෝ වෙති
යළි නොඑමි'යි
මම නොකියමි
නැවතීමේ ඩොට
නොතබමි
දැනට කොමාවක්
තබනෙමි
ඕං මමත් චුත වූයෙමි..!
:P:P:rolleyes::P:P
~#ඨාකුර්Z#~ විසිනි.
-...