SSD කොල්ලො ටික වර ඇතුලට
හිත මිතුරු කුකුලනි, මට පොඩි SSD අප්ග්‍රේඩ් එකක් කර ගන්න ඕන... දැනටනම් HDD තමා ගහන් ඉන්නෙ...ලැපේ HDD එක secondary HDD එක කරල SSD එකට win 10 ගහන්න බැලුවෙ...මේ පහල තියෙන SDD සෙට් එකෙන් ගානත් එක්ක compare කරල මොකක් ගත්තොත්ද හොද කියල ssd use කරන කොල්ලො ටික මට පොඩි අයිඩියා...