පුනර්භවය කියන්නේ හරිම සරල දෙයක්. දැන් හිතපන් උඹ බෑන් වුනාම ,උඹ එනවා fake හදාගෙන. fake වලට තියෙන්නේ උබේ body එක නෙවෙයි නමුත් පිටිපස්සෙන් ඒක ක්‍රියාත්මක කරන්නේ උඹ. මෙතන fake එක තමයි body(ශරීරය) එක. උඹ තමයි mind(මනස) එක.
මේ විදියට පුනර්භවයට ආවොත් උඹ මැරුනම මේ මනස තමයි ඊළග භවයට (ඊළග body එකට)...