හිටියා වේලාසනින්ම ban වෙලා. pink panther , salit කියන ID වලින් ඇවිත් හිටියේ.
fake ආවට කමක් නෑ. ඒවා ගණන් ගන්න එපා එතකොට උන් නිකම්ම යන්න යයි.
මූ කරන්නේ කොහේවත් නැති පින්තූර ටිකක් copy paste කරලා smiley දාන එකයි
ඒ වගේ එවුන් දාන ඒවායින් ඌටත් වැඩක් නෑ අපිටත් වැඩක් නෑ.:yes: