මට හිතුනා මෙහෙම සටහනක් ලියන්න.. අන්තර්ජාලය සහ සමාජය සමග දිනපතා අප්ඩේට් වෙන බුද්ධිමත් කොට්ඨාශය මේ සිද්ධි ජාලය හරියට තේරුම් ගනීවි... මම හිතන්නේ නෑ ඔවුන් මෝඩ මිනිස්සු කියලා...
අර ග්‍රාමීයව කැපුවත් මෙහෙමයි කියන අයයි එහෙයියෝ ටිකටයි මේ දේවල් මැජික් වගේ පේනවා කියලා මෝඩ දේස්පාළුවෝ හිතනවා ඇති...!