වයි-පයි පුශ්නයක්...

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Ip Address, subnet mask, Default Gatway, DNS(Google Public DNS දාපන්) හරියට දාලා නම් තියෙන්නේ,
    එක්කෝ ඔය ඇඩප්ටරේ අවුල්, නැත්නම් Drivers කේස් එකක්..

    ඇඩප්ටරේ වෙන PC එකකට ගහලා බලපන් හරියට වැඩද කියලා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    Ip Address, subnet mask, Default Gatway, DNS(Google Public DNS දාපන්) හරියට දාලා නම් තියෙන්නේ,
    එක්කෝ ඔය ඇඩප්ටරේ අවුල්, නැත්නම් Drivers කේස් එකක්..

    ඇඩප්ටරේ වෙන PC එකකට ගහලා බලපන් හරියට වැඩද කියලා...

    වෙන එකකට ගැහුව ඒකෙ වැඩ :oo: