oya wagemai pandama kiyana song ekath. eke meaning eka 1st comment ekema tiyanawa.
eQRMvz7Ynb0
~ පන්දම විචාරය ~ මේ ගීතයේ මොකක් හෝ ශෘංගාරාත්මක තේරුමක් තියෙන්න ඕනි කියලා අහපු පළවෙනි දවසෙම හිතුණා.. ආයේ ආයේ අහද්දි තේරුණා මේකේ බොහොම අපූරු තේරුමක් තියෙනවා කියලා... මේකේ 'පන්දම' කියලා අදහස් කරන්නේ...