උපාධි කඩේ වැහුවනේ දැන්...
මං කියන්නේ අමාරුවෙන් ඉගෙන ගෙන දුක් මහන්සි වෙලා එළියට එන දොස්තර මහත්තුරුන්ට ප්‍රයිවට් ඉස්පිරිතාල තහනම් කරන්න ඕන ඒ වගේම.
ප්‍රයිවට් කැම්පස් එපා කිව්ව අයට ප්‍රයිවට් හොස්පිටල් කැප වෙන්න විදියක් නෑනේ හරි විදියට.
ප්‍රයිවට් අකපැයි නම් සේරම අකපැයි.