ඔය 'මානය' කියන්නෙ ලොකු අකුසල කර්මයක්. ඒකනෙ බුදුහාමුදුරුවො රාජවංශයෙ ඉඳලත් සිඟා වැඩියෙ.
හැබැයි ඔතන දෙපැත්තක් තියනව.
මමත් එච්චර ඔය විගඩම් වලට කැමති නෑ. ඒ නිසා මට ගොඩක් වෙඩින් කියන්නෙත් නෑ.
මාත් එක්ක කැම්පස් කාලෙ ෆිට් එකේ හිටපු highclass උන් දැන් හදිස්සියෙ මාව දැක්කත් අහක බලාගෙන යනව. නැත්තන් canteen එකේදි හදිස්සියෙ දකින්නැතුව එක මේසෙ ඉඳගත්තත් මාව දැක්කට පස්සෙ නැගිටල යනව. !ලොල්!..
එහෙම උනහම නම් ටිකක් අප්සට් යනව තමා..
ඔය දේට අපිට මොකුත් කරන්න බෑ. හැබැයි අපි පලිගන්න ගේම ඉල්ලන්න යන්නත් ඕනෙ නෑ. පාඩුවෙ හිටියාම ඉවරයිනෙ..
මට මතකයි ඉස්සර ඕක පත්තරේ තිබුණා.දෙමළ කෙනෙක් නේද ?![]()
මේකේ ඉන්න සමහරුත් බලන් ඉන්නේ උන් හයි ක්ලාස් කියලා පෙන්නගෙන අනිත් උන් නෝන්ඩි කරන්න. තුක් නොදකින්.



උගෙ ඉලක්කය වුනේ පෝසතෙක් වෙන එක නැතුව පෝසතෙක් වගේ පෙන්නන එක නෙමේ
ඒකට අපේ රටේ උන්ට ඕනෙ අතේ සතේ නැතුව හරි බොරුවට සල්ලි තියෙනව කියල පෙන්නන්න
මුන් හින්ද අපිටත් බොරුවට විඳවන්න වෙනව![]()
මම පොඩි මිනිහත් , ලොකුම එවුනුත් ආශ‍්‍රය කරලා තියෙනවා.. පොඩි මිනිහා ගාව විතරයි අවංකකම ආදරය පිළිගැනීම තියෙන්නෙ අත්දැකීම් අනුව... සමහර එවුන් ඉන්නවා ලොකු එවුන් වගේ පෙන්නන... නමුත් උන්ගෙ ඇතුලෙ හිස්... ලොකුව විතරයි.... ගොඩාක්ම සල්ලි තියෙන උන් චාම්.... සමහරු හොඳයි... සමහරු කුහකයි.... මේක මම කරපු පොඩි ටෙස්ටින් පාරක්.... ඒක ලෙසටම හරි ගියා.
මමනම් වෙඩිමකට යනකොට,
*එක තියන තැන
* ඒකට එන්නේ මොනවගේ අයද කියන එක පොඩ්ඩක් හොයල බලනවා....
ඔව්.. ඕන රටක් මිනිස්සු මනිනේ අපේ ඇදුමෙන් තමයි.මොකද නොදන්න මිනිහෙක්ට අපේ 1st impression එක වෙන්නේ අපි ඇදන් ඉන්න විදිය.ඒක අපිට නතර කරන්න බෑ.
පොඩි කාලෙ පුරුදු කරලා තියෙන්නේ තැනට සුදුසු විදියට ඇදන් යන්න නැත්තං නොය ඉදපං කියලා.ඒ කාලෙ එච්චර තේරුනේ නෑ.ඒත් දැන්නම් හොදට තෙරෙනවා...




පන්සලට යන්න ඕන එක විදියකට,බීච් එකට යන්න ඕන තව විදියකට,ස්කෝලෙකට යන්න ඕන තවත් විදියකට, මල ගෙදරකට යන්න ඕන ඊට ගැලපෙන විදියට, වෙඩිමකට යන්න ඕන ඒ විදියට. ඕක හරියට තේරුම් නොගත්තොත් ඉතින් සල්ලි තිබුනත් නැතත් අවුල් තමයි.





ඔකට හොද උදාහරනයක් මගේ ජීවිත අත්දැකීමෙන් තියනවා. ඉස්සර නුවරෑලියේ ගොල්ෆ් කොස් එකේ මෙම්බර්ශිප් ක ගන්න බැ ලෙසියකට. සල්ලි තිබ්බත් තත්වේ නැත්තම් බැ.. එකෙක් හදිස්සියේ සල්ලියක් (මැනික් බිස්නස් ) එකකින් සල්ලියක් අතට් ඇවිල්ලා මිනිහා සොශල් ස්ටේටස් එක ගන්න ගොල්ෆ් ක්ලබ් එකට සෙට් වෙන්න හැදුවා.. නමුත් මිනිහව ගත්තේ නැ ක්ලබ් එකට.. පට්ට නොන්ඩි නිසා මිනිහා ගොල්ෆ් ගහන උන් ඔක්කොටම පාටීස් දෙනවා ඩ්‍රින්ක්ස් දෙනවා එක විගඩමයි.. ඒ හරි ගියේ නැති තැන ගොල්ෆ් ලන්කාවට සෙට් වෙන ස්පොර්ට් එකක් නෙමෙයි කියලා මිනිහා තලවකැලෙන් තේ වත්තක් අරගෙන ඒකේ මිනි ගොල්ෆ් ගැහුවා.
ඉතිං නැති එකාට තියෙනවා කියලා පෙන්වන්නත් තියෙන එකාට තමන්ව නොදන්න උන් ඉස්සරහත් තියෙන්වා කියලා පෙන්වන්න තැනක් ගන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. එක්කො කාර් එකකින් ඇති ශොර්ටක් පිටින් බහිනවා.
ඩෙනිමයි ඩෙක් ෂූස් දෙකයි පිටින් බස් එකෙන් බහිනවා





පන්සලට යන්න ඕන එක විදියකට,බීච් එකට යන්න ඕන තව විදියකට,ස්කෝලෙකට යන්න ඕන තවත් විදියකට, මල ගෙදරකට යන්න ඕන ඊට ගැලපෙන විදියට, වෙඩිමකට යන්න ඕන ඒ විදියට. ඕක හරියට තේරුම් නොගත්තොත් ඉතින් සල්ලි තිබුනත් නැතත් අවුල් තමයි.

සකර්බර්ගෙ තාත්තා Dentist . අම්මා Psychiatric .
ඉස්කොලෙ ගියෙ Phillips exeter Academy කියන ඇමරිකාවෙ Elite Class පොරවල් යන ඉස්කොලෙක. විශ්වවිද්‍යාලය Harvard . එකටත් යන්නෙ Elite Class එවුන්ම තමා .
වෙඩිං එකෙ ඩ්‍රෙස් කොඩ් එක සරල උනාට වෙඩිං මුද්ද ඩොලර් 25,000 ක් විතර.
Green Day බැන්ඩ් එකෙ එකෙක් සින්දුවකුත් කියලා තියෙනවා .
සකර්බර්ග් කොහොමත් සල්ලිකාරයෙක්. ඌ ෆෙස්බුක් හැදුවෙ සල්ලිකාරයෙක් වෙන්න නෙමෙ.
සල්ලිකාරයෙක් කියලා දන්න් මිනිහෙක් අමුඩයක් ගැහුවත් එකට පිළිගැනිමක් තියෙනවා. මොකද ප්‍රසිද්ධ නිසා සල්ලි තියෙනවා කියල
නමුත් සාමාන්‍ය මිනිහෙක් ඩෙනිමක් ඇඳන් ඌව වැඩිය නොදන්න එවුන් ඉන්න තැන් වලට ගියොත් හො දන්නවා උනත් සල්ලි කාරයෙක් නෙමෙ කියලා ඌ විහිළුවක් වෙනවා.
ඉතිං නැති එකාට තියෙනවා කියලා පෙන්වන්නත් තියෙන එකාට තමන්ව නොදන්න උන් ඉස්සරහත් තියෙන්වා කියලා පෙන්වන්න තැනක් ගන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. එක්කො කාර් එකකින් ඇති ශොර්ටක් පිටින් බහිනවා.
ඩෙනිමයි ඩෙක් ෂූස් දෙකයි පිටින් බස් එකෙන් බහිනවා
එත් එක තමයි බන් ලෝක ස්වභාවය . බොරුවට රැඩිකල් පකයා වෙන්න ගිහින් ජෝකර් වෙන්න බෑ. 
