වියදම් එක්ක සසදනවා කියන්නෙ ඉතින් කාර්පට් පාරවල් හදන්න යන පිරිවැය කොහොමත් වැඩියි.ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ... :P
කාර්පට් පාරවල් ඉදිකරන කොට ඒ පාරෙ යන වාහන ප්‍රමානය, වාහන වර්ග හොයබලන්න වෙනවා.කරත්ත යන පාරක් කාර්පට් කරලා වැඩක් නෑනෙ. ඒ site analysis එක මුලින්ම වෙනවා.
material rates නම් ඉතින්...