tanasha_hatharasinghaඊයේ දිනයේදි ලංකාවේ නෙත් ගොසිප් නම් එකක මමත් තවත් රංගන ශිල්පිනියකුත් සිංගප්පුරැ බලා යාමේදී ගුවන්යානයේ පාලක මැදිරියට ගොස් තවත් ඉහල නිලදාරියෙක් සමග ගුවන්ගමන පුරාවට අවිනීතව හැසිරැන බවට පුවතක් පලවී ඇතිබව දැනගත් මා ප්‍රථමයෙන් පුදුමයට පත්වී දෙවනුව හියියෙන් සිනාසුනෙමි...මක්නිසාද...