WagonR වාතයක් help needed

topkollek

Well-known member
  • May 22, 2014
    44,424
    1
    58,899
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටිකක් දුර ට්‍රිප් එකක් ගියා. Accelerator paddle එක පාගල කකුල රිදෙනව බන්. පැඩ්ල් එක පහත් කරගන්න පුලුවන් නම් හරි.

    මේක හදාගන්න ක්‍රමයක් නැද්ද?
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,168
    1
    11,163
    113
    Wagan R kiyanne Vahaneta One welawata Yana Vehicle ekak ban, Api kiwwoth dan yaman kiyala, Wagan R eka kiyanawa Danma Ba poddak Hitu kiyala Ita passe uta one welwta ha dan yan Kiyanawa. :D
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,424
    1
    58,899
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wagan R kiyanne Vahaneta One welawata Yana Vehicle ekak ban, Api kiwwoth dan yaman kiyala, Wagan R eke eka kiyanawa Danma Ba poddak Hitu kiyala Ita passe uta one welwta ha dan yan Kiyanawa. :D

    මේකෙ තියෙන කන්හැන්දක් වගෙ පොඩි පැඩ්ල් එක පාගල යටිපතුල රිදෙනව බන්. ඇක්සලරේට් වෙන එක ඒතරම් අවුලක් නෑ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,100
    36,065
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකෙ තියෙන කන්හැන්දක් වගෙ පොඩි පැඩ්ල් එක පාගල යටිපතුල රිදෙනව බන්. ඇක්සලරේට් වෙන එක ඒතරම් අවුලක් නෑ


    සහෝ පැඩ් එක පොඩි නම් එකට කවර දෙකක් දාගන්න

    MwSonCm.jpg


    ​
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,168
    1
    11,163
    113
    මේකෙ තියෙන කන්හැන්දක් වගෙ පොඩි පැඩ්ල් එක පාගල යටිපතුල රිදෙනව බන්. ඇක්සලරේට් වෙන එක ඒතරම් අවුලක් නෑ

    Ane manda mata nan epama una oya huchchakkuwen eka dawasak gamanak yanna gihin..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,992
    6,396
    113
    මම දවසක් ඕකේ එයාපෝර්ට් ගියා.පැයේ ගමන පැයයි විනාඩි 35ක් ගියා..