අද උදේ ඉඳලම profile page "Invite People to Join Google +" feature එක ඔන් වෙල තිබුනෙ... මම ත්‍රෙඩ් එකක් දාන්න හදනකොටම කරන්ට් ගියා, එතකොට වෙලාව 9.30 pm, දැන් තමයි කරන්ට් එක ආවෙ (5.50 pm).:no::no::angry::angry:
ඔන්න එහෙනම් පරක්කු වෙල හරි දැම්ම. තාමත් invite එකක් ලැබුනෙ නැතනම් email එක පෝස්ට්...