1. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    විහිලුවට නෙ ඉතින්...........යන්න එපා.......
  2. Sara531

    Cute Cat

    නැහැ නේ......මේයාලා ගෙදර හාම්පුතලා වෙනවා..අපි වැඩකාරයො වෙනවා:sorry::sorry:
  3. Sara531

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    ස්පොයිල් පාරක් එහෙම ඔනි ද:rolleyes::rolleyes:
  4. Sara531

    Job karala mahansi

    එ මොකටද ඩිස්කවුන්ට් :dull:
  5. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔකත් දෙවි දිහකට ගත හැකිනේ.. ඔලුව මේසයෙ ගසා ගැනිම හා මේසය ඔලුවෙ ගසා ගැනිම කියලා.. පලවෙනි ක්‍රමයෙදි ඔයා ඔලුව මේසය ලගට ගෙනියනවා... දෙවනි ක්‍රමයෙදි ඔයා මේසය ඔලුව ලගට ගෙනියනවා...
  6. Sara531

    Cute Cat

    /Aq-d4CET3rY මේ ඉන්නෙ ඔය ජාතියෙ තවත් බඩ්ඩක්..පිස්සු හොද එක..:love::love::love:
  7. Sara531

    Cute Cat

    ඔව්..ඔය munchkin කියන බ්‍රිඩ් එක..පුලුන් කොට්ට වගෙ..මාරම හුරතලයක් තියෙන්නෙ..ඔය අයව හුරු නොකලොත් අමු මාලු කන්නෙත් නැ...හුගාක් ලොකු වෙනවා..කන්නම තමා ඉපදිලා ඉන්නෙ..
  8. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය දෙකත් වෙනස් නෙ...උඩ එකෙදි...පිස්සුවෙන් වගෙ කියවනවා.. දෙවනි පින්තුරෙදි දත් මිටි කාගෙන කට ඇරන් ඉන්නවා..
  9. Sara531

    ඊෂා අම්බානි - Wedding

    වෙඩින් කාර්ඩ් එකෙ වටිනාකම ඉන්දියන් රුපියල් ලක්ශ 3ක් ලු නේද.......
  10. Sara531

    Cute Cat

    :love::love::love::love: ඔය චැනල් එකෙ ලස්සන විඩියොස් තියෙනවා :)
  11. Sara531

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    මමත් එහෙම හිතලා තමා බැලුවෙ :dull:
  12. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැ බම්බුව කියන්නෙ වෙනම එකක්..... උදාහරනයකට ගත්තොත් දර ලිපට පිඹින්න ගන්න බට කෑල්ලටත් බම්බුව කියනවා..... පිට්ටු හදන්න ගන්න බාජනේටත් පිට්ටු බම්බුව කියනවා... බම්බුවයි ආදරයයි කියන්නෙ දෙකක්....... බම්බු ආදරේ කියලා උණ ගස් වලට කරන ආදරේ ගන්න බැනෙ.
  13. Sara531

    Job karala mahansi

    අපො....ඔව්..9ට කඩේ අරින්නෙත්..බදාදට වහලා....කොයි වෙලෙ බැලුවත් වහලා...හවසටත් නැ..:dull::dull:
  14. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආදරය,සෙනෙහස,ප්‍රේමය කියන්නෙ 3ක් වගෙ තමා... නරක නැ කියන්නෙ හොදයි කියන එක නෙමෙයි
  15. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනිවා..අනිවා ඔය පරන හොල්මනක් වගෙ...
  16. Sara531

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    ඔක හොල්මන් නෙමෙයි..මට එපා හිතුනා බලන්න ගිහින්....දැන් එයි හොල්මන..දැන් එයි හොල්මන කියල බල බල හිටියා.අන්තිමට නම් ටික ගියා...ෆිල්ම් එක ඉවර උනා.හොල්මන ආවෙ නැ.....:dull::dull:
  17. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නරක නැ කියන එකයි හොදයි කියන එකයි දෙකක්..... සිංදු තමා ලස්සන..වෙන ගන්න දෙයක් නැ...
  18. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඝරසර්ප බැලුවා:dull::dull:

    No contents