වෙඩින් වලට විතරක් නෙමෙයි ඔය මිනිස්සු ඔෆිස් යන්නෙත් ටයි පොල්ලක් බෙල්ලෙ බැදන්...
ඉන්නෙ ලංකාවෙ නෙමෙයි ලු..කොහොමද දන්නෙ නැ වින්ටර් එකට කොට කලිසමක් ගහගෙන ඔෆිස් යන්නෙ....
පිස්සු විකාර..එයාලට කරන්න කිවිවා ම බැ..හැබැයි අනික් අය කරන්න ඔනි.....යන තැනට ගැලපෙන විදිහට ඇදන් පලයන් කියලා ගැනිට කියන්න බැරි නිසා...