1. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බත් එකෙ ගල් කැටයක් තියෙවි......:dull:
  2. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදු එක දිගටම අපිට බනින්න ලු යන්නෙ.....:dull::dull:
  3. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    චොකලට් ද.....
  4. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඔව් සිවිලිම හයියයි තමා.......:dull::dull:
  5. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදු ඔයා හිංදි සිංදුවක් දුන්නෙ නැ........:dull:
  6. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙමත් මියුසික් වර්ග තියෙ ද......:baffled:
  7. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩොඩෝ ලා කියන්නෙ පාත්තයො වර්ගයක් අනෙ...මතක නැද්ද අයිස් එජ් එකෙ හිටියෙ.......
  8. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනෙ මංදා..පරක්කු වෙලා ඇවිත් කෑරලා වගෙ බෙරිහන් දෙවි:dull:
  9. Sara531

    රේඩියෝ එන්න....

    රේඩියෝ එන්න....
  10. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ අර බකල පාත්තයා :dull::dull::dull:
  11. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අලුත් මියුසික් ජාතියක් වෙන්ටැ "බෝල මියුසික්"කියන්නෙ:dull:
  12. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පද විතරද තියෙන්නෙ නෙමෙයි කටුස්....පද විතරද නැත්තෙ කියලා අහන්න.....
  13. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේක නිකම් අර පොඩි ලමයෙක් ව බලෙන් ස්ටෙජ් එකට නැග්ගුවාම කියන සිංදුවක් වගෙ.....හිතුන ගමන් පදයක් දෙකක් කියනවා...
  14. Sara531

    රේඩියෝ අහන්න එන්ඩො....

    රේඩියෝ අහන්න එන්ඩො....
  15. Sara531

    2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙන්නත් පුලුවන් නේද....පව් අප්පා ඇස් නේ...... ඔවා හරි කැත වැඩ සාන්ත......

    No contents