කතාව වැදගත්..:cool:
උඹ කියලා තියෙන දේ හරි.. A/L එපා කියලා කියන උන්ට උඹ කනේ පාරක් ගහලා තියෙනවා රිදෙන්නම..:)
ඒ එක්කම උඹ නොකියපු දෙයකුත් කියන්න තියෙනවා..
හැබැයි ඔය හැමදේම එක්ක මනුස්සකමත් එක්ක ඉස්සරහට යන්න පුරුදු වෙනනම් තවත් වටිනවා..
හිස්කබල ඇතුළේ ඉන්න එකාව් පවිච්චි කරන ගමන් පර්ස් එක ඇතුළෙ ඉන්න එකාව...