මචන් පුලුවන් තරම් තනියම වැඩේ ගොඩ දා ගන්න ට්‍රයි එකක් දීපං.. අවධානමක් ගන්න ඕනේ නෑනේ නිකන්..:sorry:
පුලුවන්නම් දෙතුන් සැරයක් රිකවර් කර කර ට්‍රයි කරලා බලන්න ෆයිල්ස් රිකව වෙනවද කියලා..:)
ෆෝන් ෂොප් වල වැඩ කරන සමහර උන්ගේ ආතල් එකක් ඔය වගේ ෆොටෝස් හොයන එක..:(
සල්ලි වියදම් උනා වගේ නෙමෙයි නේ බං ගෑණු...