1. richlife

    නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

    දේශපාලන කතාවක් ලිව්වනම් හරි.. කොහොමත් ඒවා හෙන භූතයිනේ..:P ඒ කොහොම උනාත් මේක ලියන කෙනාගේ ශෛලිය නම් මරු.. කතාවක ඇත්ත නැත්ත ගැන පාඨකයෝ විදිහට අපි අපේ මත පළ කරන එක වෙනම දෙයක්..:rolleyes: ඒවුනත් මෙහෙම ලියන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.. ඒ නිසා ඒක අගය කරන්නම ඕනේ..:yes:
  2. richlife

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    :sorry::sorry::sorry: +Rep
  3. richlife

    නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

    ඔව්.. කියන්න බෑ අපරාදේ මගෙත් භූත ෆැන්ටසිය එහෙම් පිටින්ම කුඩු පට්ටං වෙලා ගියා ටොම් අයියගේ විචාරේ නිසා..:sorry: ඒ මදිවට ගණනුත් හදලා දාලනේ.. කන්ද බැහපු වෙලාවයි කාපු වෙලාවයි.. බෑනේ ඉතින් කරන්න..:rofl:
  4. richlife

    වලතර සමග වංගුව

    :rofl::rofl::rofl:
  5. richlife

    වලතර සමග වංගුව II

    :rofl::rofl:
  6. richlife

    රථවාහන පදවන ඔබ මේ නඩු තීන්දුව කියවා බලන්න..

    හැම නඩු තීන්දුවක්ම ඔහොම සාධාරණ විදිහට ලැබෙයි කියලා හිතන්න අමාරුයි..:baffled: අනික පොලිසියේ ඉන්න අයගෙන් බහුතරයක් සතපහකට විශ්වාසයක් තියන්න පුලුවන් මිනිස්සු නෙමෙයි..:no: ඔතනදිත් දඩ වන්දි ගෙවපු පොලීසියේ සෙට් එක අන්තිමට අර මනුස්සයව කොහෙටවත් නැති මගුළකට පටලලා ඇට තළලා ඇතුළට දාන්න බලන් ඉඳී..:dull:
  7. richlife

    Arrowstar *

    BPs
  8. richlife

    ලෝකෙ හොදම ට්‍රැවල් පොටෝස්

    පට්ට ලස්සනයි නේහ්..:love: බොහොම ස්තූතියි මචන් ෂෙයා කළාට..:yes: ෆෝන් එකෙන් බම්ප් එකක් දාලා කම්පූටරෙන් බලන්න දුවං ආවා.:D +Rep
  9. richlife

    .::The Comedy Wildlife Photography Awards Winners 2017::.

    බකමූණගේ කේස් එක දැක්ක ගමන් හිනා ගියා..:lol: ඕවට හොඳ සිංහල කැප්ෂන් ටිකක් සෙට් උනානම් මරු..:P TFS!:D You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  10. richlife

    නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

    හප්පටසිරි.. මේක ඇත්තටම උන සීන් එකක්ද..?:shocked: අන්තිම ටික එක හුස්මට කියවන් ගියා..:eek: කොහොමත් සමහර මිනිස්සුන්ගේ උසස් මට්ටමේ මනුස්සකම් වලට සමහර අමනුස්ස බලවේග පවා යටයි..:)

    No contents