1. thinking_guy

    Hard Talk with KOTA NIHAL

    උඹ ගාසගෙ ත්‍රෙඩ් එකේ හිටිය නේද? මට මතක තිබුනේ උඹ A /L ගණන් සර් කෙනක් කියල. මැත්ස් යූස් වෙන්නෙ නැති සයන්ස් ෆීල්ඩ් එක මොකක්ද බන්?
  2. thinking_guy

    Hard Talk with KOTA NIHAL

    Umba ganitha guruwrayekda?
  3. thinking_guy

    Hard Talk with thanujaka

    ඇත්තටම කියනවනම් ටිටී කියන්නෙ කොල්ලෙක් නෙමෙයි. කෙල්ලෙකුත් නෙමෙයි. ටිටී කියන්නෙ දැන් ඇන්ටි කෙනෙක්. :(:(
  4. thinking_guy

    Lynda.com Direct Links

    Ado meke patta video thogayak thiyenne. Lynda.com video wala patta qualityak thiyenawa anith site ekka baluwama. Thanks for sharing 7+.
  5. thinking_guy

    දොඩන්ගොඩ_පොලිස්

    කනේ පාරවල් දෙකක් දීල ටවුන් එකේ දනගස්සල තිබ්බනම් ඉවරයි අනිත් එවුන්ටත් පාඩමක් ඉගෙන ගන්න.
  6. thinking_guy

    දොඩන්ගොඩ_පොලිස්

    මේ පැත්තෙ සෙට් එකක් ඉන්නව රෑට බයික් වලින් පාරෙ වැඩ දාගෙන යන.
  7. thinking_guy

    Andrea De Kauwe (_|_)

    උඹ මේ ඩේට මගුලක් ගැන කියවනව. පින්තූර පොඩි උනාම මුන්ට අත් ට්‍රැක්ටර් පදින්න වෙන්නෙ මොනිටරේට මූන ඔබාගෙන.
  8. thinking_guy

    බුද්ධ ප්‍රතිමා

    කරවල බම්ප්
  9. thinking_guy

    Moon landing is fake

    කරවල බම්ප්
  10. thinking_guy

    ඩෙනිමක් පට්ට ගහමු..

    වොෂින් මැෂින් එකේ හෝදනවනම් බඩු පැකට්. අවුරුද්ද්දකට වඩා අඳින්න බෑ. මැහුම් ගැලවෙනව.
  11. thinking_guy

    අහල බල්ලන්න පුරුදුයි වගේද කියල පුතී...

    හොඳ තේරුමක් තියෙන සින්දුවක්. සිංහල වර්ෂන් එකේ මෙලෝ තේරුමක් නෑ. ඒත් චිත්‍රාල් සෝමපාල Jimmy Cliff ට වඩා හොඳට සින්දුව කියනව.
  12. thinking_guy

    සාය කැල්ලක් දැක්කත් අසහනේ හැදෙන උන්ට බීම&#3482

    පටන් ගන්නවානම් කෙල්ලන්ට කරන්න පුළුවන් හොඳ සයිඩ් බිස්නස් එකක්.
  13. thinking_guy

    ලෝකෙ තියෙන පට්ටම Dams

    ලෝකෙ තියෙන පට්ටම Dams 7IMA_4_AWXU
  14. thinking_guy

    කොමිනියුස්ට් අර්ත ක්‍රමයක සාදනීය ලක්ශන..

    එකම කාසියෙ දෙපැත්තනෙ බන්. :rolleyes::rolleyes:
  15. thinking_guy

    කොමිනියුස්ට් අර්ත ක්‍රමයක සාදනීය ලක්ශන..

    ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ. එහෙම උනත් මිනිස්සු ඒකට කැමති වෙන්නෙත් නෑ. සරල උදාහරණයක් ගනින්. උඹ apple i7 එකක් ගන්නව. උඹ කැමතිද උඹ ඕක බස් එකේ ඔබ ඔබ යනකොට තව එකෙකුත් i7 එකක් පාවිච්චි කරනව දකින්න. තත්වය කියන එක වානරයින්ට ආදි කාලෙ ඉඳන්ම එන එකක්. ඩෙස්මන් මොරිස්ගෙ මනුසත් උයන (The Human Zoo) කියවල බලපන්...
  16. thinking_guy

    මාර සීන් එක යකෝ

    Godak welawata microsoft eken wenna puluwan. Un company search karanne net eken. Umba gaawa ms products nathnam kunuharapa dekak kiyala phone eka tiyapan.
  17. thinking_guy

    අකුනු සඥ්ඥායක..

    කොපර් ගෝල්ඩ් කරන්න නම් කොපර් පරමාණුවක නයෂ්ටියට බර ගානක් ප්‍රෝටෝන ඇඩ් වෙන්න ඕන. ඒවගේ නයෂ්ටික බිඳීමක් කරන්න සෑහෙන්න ලොකු ශක්තියක් ඕන. මම දන්න විදියට අකුණක තියෙන ශක්තියවත් ඒකට ප්‍රමාණවත් නෑ.
  18. thinking_guy

    Hard Talk with KOTA NIHAL

    හොඳට ඉඳල වැඩක් නෑ. :no::no: මමත් මීට පස්සෙ කොට නිහාල් වගේ වෙනව.

    No contents