මාර සීන් එක යකෝ

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මාර සීන් එක යකෝ

    අද එකෙක් මට කතා කළා. ඌ ලංකාවේ මයිකක්රෝසොෆ්ට් එකේ ලු ඌ කියනවා මගේ කම්පනි එකේ තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් ලීගල් වර්ෂන් ද නැද්ද කියල බලන්න ඕනෙලු :rofl: . මන් උඩ ගියයකෝ . ඇයි හත් දෙයියනේ මගේ මං නොදන්න මගේ කම්පැනි එක මොකද්ද කියල. බැලිනම් මු මේ කියන්නෙ කාලෙකට ඉස්සර මං අරන්දාපු ඩොමේන් එකක් ගැන. මොකක්ද බන් මේ කතන්දරේ ....... මොකෙක් ගේ හරි ලනුවක්ද ?
     

    indigofire

    Member
    Jul 1, 2015
    33
    3
    0
    ඔව් අපේ office එකෙත් ඔය සීන් එක උනා. අපි කිව්වා අපි පාවිච්චි කරන්නේ macbook කියලා. දැන් සද්දයක් නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ඔය වින්ඩෝස් ජරාව පාවිච්චි කරන්නෙ නෑ කීව නං හරි ආය එන්නේ නෑ පැත්ත පළාතේ :D
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mokakda call karapu no. eka
    landline 1k ban.

    ඔව් අපේ office එකෙත් ඔය සීන් එක උනා. අපි කිව්වා අපි පාවිච්චි කරන්නේ macbook කියලා. දැන් සද්දයක් නෑ.
    ado ithin ehema aewilla check karanawada ban . etharamata un dan stick welada

    අපි ඔය වින්ඩෝස් ජරාව පාවිච්චි කරන්නෙ නෑ කීව නං හරි ආය එන්නේ නෑ පැත්ත පළාතේ :D
    lol sira :yes: . habai ban issarahadi enna puluwan gataluwak.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි ඔය ඇත්තටම මයික්‍රෝසොෆ්ට් ඒකෙන් වෙන්නත් පුළුවන් මම දැක්ක එලකිරියේම ඔය ගැන කියල තිබ්බ එයාලගේ ඔෆිස් එකට ඇවිත් බැලුව කියල. දැන් ඉස්සර වගේ නෙවේ උන් ඕව හොයනව ඇති. නැත්තන් උන්ගේ ඔෆිස් එකක් ලංකාවේ තියෙන එකේ තේරුමක් නෑ නෙ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Godak welawata microsoft eken wenna puluwan. Un company search karanne net eken. Umba gaawa ms products nathnam kunuharapa dekak kiyala phone eka tiyapan.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    71502671.jpg
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Xp waln wada karapalla ban
    Serama hari


    mnada ban xp kiyanne :P


    machan un credit card details anan manam athul karanna kiyai team weaver wage software ekak install karala. uba virtual machine ekak hadagena ekata oya magulak install karala uge com ekata log wela details type kaarnna kwwama uge my computer wala C: drive eka Shift+Del karala dapan,,,:P:P:P
    lol
    https://www.youtube.com/results?search_query=microsoft+scammer+gets+owned+by+kid:P

    :P