විද්‍යාව බොරුයි කියන එකෙන් මෑන් කියන්නෙ විද්‍යාවෙ තියෙන සංකල්ප හැදිල තියෙන පදනම ගැන. ගොඩක් සංකල්ප හැදිල තියෙන්නෙ යුදෙව්/ග්‍රීක බැක්ග්‍රවුන්ඩ් එකකක. විද්‍යාවෙ ගණිතයේ එන මූලික නිර්වචන ගැන හිතල බැලුවොත් මේක තේරෙයි. මේ මූලික සංකල්ප ගඩොල් විදියට අරන් තමයි මුළු විද්‍යාවම ගොඩනැගිල තියෙන්නෙ. නලින් ද...