මැන්චෙස්ටර් බෝම්බය

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අංජනම් බලන්න ඕනේ නෑ බන්...
ඌ පත්තර වලට ලියල තියන ලිපි කියවල හිටිය නම් හොදයි උව 'පිස්සෙක්' කියල විවේචනය කරන්න ඉස්සෙල්ල...
පත්තරවල ලිපි කාට ලියන්න බැරිද බන්.ලයිව් ටීවී එකේ පොරගේ කතා උබ අහපන්කෝ පත්තරේ පැත්තක තියලා. එතකොට පිස්සා දකියි. පත්තරෙන් පිස්සෝ හොයන්න බැ බන්. ඔය ලිපිවල සංස්කරණ දාන්නේ කතෘ මණ්ඩල. උගේ රියල් වර්ඩ්ස් වලින් ලිව්වොත් පාටකයෝ පත්තර ගන්න නැ
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පත්තරවල ලිපි කාට ලියන්න බැරිද බන්.ලයිව් ටීවී එකේ පොරගේ කතා උබ අහපන්කෝ පත්තරේ පැත්තක තියලා. එතකොට පිස්සා දකියි. පත්තරෙන් පිස්සෝ හොයන්න බැ බන්. ඔය ලිපිවල සංස්කරණ දාන්නේ කතෘ මණ්ඩල. උගේ රියල් වර්ඩ්ස් වලින් ලිව්වොත් පාටකයෝ පත්තර ගන්න නැ

    සමහර පට්ට බුද්ධිමත් මිනිස්සුන්ගේ presentation skills අන්තිමයි බන්...මුත් e වගේ එකෙක් තමයි...
    සමහර කැම්පස් කොල්ලො ඉන්නේ රිස්ච්/ප්‍රොජෙක්ට් එක පට්ටෙට කරලා ප්‍රසන්ටේෂන් එකේදී අජපල් දෙසාබාන...
    පත්තර එඩිට් කරන පකිස් බුරුවන්ට පුලුවන්ධ බන් අරූ ලියන concept refine කරන්න.. ටහිකෙයි...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය පරය කියන්නේ මුළු බටහිරම එපා කියල. විද්‍යාව බොරු ලු. ඒ උනාට යුද්දෙදි මහින්දට එකතු උනේ නෑ කියල බනිනවා. ඒ ආයුධත් ඕකා ඔය බොරුයි කියන විද්‍යාවෙන් හොයා ගට්ට ඒවා තමයි. මූ වගේ සක්කිලියෙක් ලොවෙත් නෑ. මුගේ කතාවේ හැටියට මු දැන් ඉන්නේ කැලයක කොළ අතු එල්ලගෙන එඬේරයා

    බටහිර විද්යාවේ බොරුව තියෙන තැන් නලින් ද සිල්වා කියල තියෙනව. උන්දැට බනින්නෙ නැතුව උඹට බැරිද නලින් ද සිල්වා කියන ඒ දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. එතකොට ඕන කෙනෙක්ට මිනිහ පිස්සෙක් කියල තේරුම් ගන්න ලේසිනෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බටහිර විද්යාවේ බොරුව තියෙන තැන් නලින් ද සිල්වා කියල තියෙනව. උන්දැට බනින්නෙ නැතුව උඹට බැරිද නලින් ද සිල්වා කියන ඒ දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. එතකොට ඕන කෙනෙක්ට මිනිහ පිස්සෙක් කියල තේරුම් ගන්න ලේසිනෙ.
    සර්ව සම්පුර්ණ විද්යාව පෙන්නපන්කෝ ඉවරනේ.

    බටහිර පෙරධිග කියල නැ දෙකේම බොරුව ඉන්ක්ලුඩඩ්. ප්‍රශ්නේ එඉක නෙමෙයි යාලුවා සම්පුඋර්ණ බටහිර විද්යාව බොරුවක් කියලා මිනිහා ගෙන ථර්කෙ. එක පිළිගන්න තරම් ගොන් මෝඩයෝ ලෝකේ නැ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සමහර පට්ට බුද්ධිමත් මිනිස්සුන්ගේ presentation skills අන්තිමයි බන්...මුත් e වගේ එකෙක් තමයි...
    සමහර කැම්පස් කොල්ලො ඉන්නේ රිස්ච්/ප්‍රොජෙක්ට් එක පට්ටෙට කරලා ප්‍රසන්ටේෂන් එකේදී අජපල් දෙසාබාන...
    පත්තර එඩිට් කරන පකිස් බුරුවන්ට පුලුවන්ධ බන් අරූ ලියන concept refine කරන්න.. ටහිකෙයි...

    ඒ වගේ සුපිරි මොලයක් ජෝක් එකට අරන් තියෙන එකනම් සෑහෙන්න අපරාදයක් බන්. ඒ කාලෙ විදුසරේ ගිය මිනිහගෙ අපේ ප්‍රවාද ලිපි පෙළ සෑහෙන ආසාවකින් කියෙව්වේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සර්ව සම්පුර්ණ විද්යාව පෙන්නපන්කෝ ඉවරනේ.

    බටහිර පෙරධිග කියල නැ දෙකේම බොරුව ඉන්ක්ලුඩඩ්. ප්‍රශ්නේ එඉක නෙමෙයි යාලුවා සම්පුඋර්ණ බටහිර විද්යාව බොරුවක් කියලා මිනිහා ගෙන ථර්කෙ. එක පිළිගන්න තරම් ගොන් මෝඩයෝ ලෝකේ නැ.

    සර්ව සම්පූර්න විද්‍යාව කියන්නෙ මොකක්ද? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බටහිර විද්යාවේ බොරුව තියෙන තැන් නලින් ද සිල්වා කියල තියෙනව. උන්දැට බනින්නෙ නැතුව උඹට බැරිද නලින් ද සිල්වා කියන ඒ දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. එතකොට ඕන කෙනෙක්ට මිනිහ පිස්සෙක් කියල තේරුම් ගන්න ලේසිනෙ.
    ඔය මනුස්සය විද්‍යාව බොරු බොරු කිය කිය ඇවිදිනවා මිසක් ඇත්ත මොකද්ද කියල කියන්නේ නෑ නෙ. ඉතින් නොදන්නා ඇත්තට වඩා ප්‍රයෝජනයක් තියෙන බොරුව හොඳා මටනං.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය මනුස්සය විද්‍යාව බොරු බොරු කිය කිය ඇවිදිනවා මිසක් ඇත්ත මොකද්ද කියල කියන්නේ නෑ නෙ. ඉතින් නොදන්නා ඇත්තට වඩා ප්‍රයෝජනයක් තියෙන බොරුව හොඳා මටනං.
    :yes::yes::yes::yes:
    ඊළගට එන ඒ/සී බස් එකට වඩා දැන් කීව් එකට ආපු ලංගමේ ෂුවර් පුතා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය මනුස්සය විද්‍යාව බොරු බොරු කිය කිය ඇවිදිනවා මිසක් ඇත්ත මොකද්ද කියල කියන්නේ නෑ නෙ. ඉතින් නොදන්නා ඇත්තට වඩා ප්‍රයෝජනයක් තියෙන බොරුව හොඳා මටනං.

    එක තමයි බ්‍රෝ මාත් අහංනෙ. නලින් මහාචාර්යතුමා කියන එ විද්‍යාව කුමක්ද?

    විද්‍යාව බොරුයි කියන එකෙන් මෑන් කියන්නෙ විද්‍යාවෙ තියෙන සංකල්ප හැදිල තියෙන පදනම ගැන. ගොඩක් සංකල්ප හැදිල තියෙන්නෙ යුදෙව්/ග්‍රීක බැක්ග්‍රවුන්ඩ් එකකක. විද්‍යාවෙ ගණිතයේ එන මූලික නිර්වචන ගැන හිතල බැලුවොත් මේක තේරෙයි. මේ මූලික සංකල්ප ගඩොල් විදියට අරන් තමයි මුළු විද්‍යාවම ගොඩනැගිල තියෙන්නෙ. නලින් ද සිල්වා කියන්නෙ මේ මූලික සංකල්ප වල තියෙන අඩු පාඩු ගැන. මිනිහගෙ ලිපි වල තියෙන සාරාංශය තමයි සුදද්දො හිතන විදියට හිතන්නෙ නැතුව සිංහල බවුද්ද විදියට හිතල අපිට ගැලපෙන අපේම විද්‍යාවක්/ප්‍රවාද හදන එක. මේකෙන් අදහස් වෙන්නෙ දැන් තියෙන විද්‍යාව ඉගෙන ගෙන ඒක අපි දියුණු කරන එක නෙමෙයි. මූලික සංකල්ප වල නිර්වචන වල ඉඳන්ම අලුත් දැනුමක්/විද්‍යාවක් හදන එක. මිනිහගේ ලිපි පෙලට අපේ ප්‍රවාද කියල නම දැම්මේ ඒකයි. නැතුව මෑන් අලුතෙන් විද්‍යාවක් හොයා ගත්ත නිසා නෙමෙයි. මේක පේලියකින් දෙකකින් පැහැදිලි කරන අමාරුයි. විද්‍යාවට ආස කෙනෙක්නම් නලින්ද සිල්වාගෙ අපේ ප්‍රවාද ලිපි වල මුලින්ම පලවුන ඒව බලන්න. අන්තිමේ මිනිහගේ අදහස් වලට උඹ එකග නොවුනත් ඒව කියවන්න යන කාලෙ කොහොමත් අපතේ යැවීමක් වෙන්නෙ නෑ. සෑහෙන්න දැනුමක් ඔලුවට දාගන්න පුළුවන් වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes:
    ඊළගට එන ඒ/සී බස් එකට වඩා දැන් කීව් එකට ආපු ලංගමේ ෂුවර් පුතා.
    ඒකනේ බන්, මේ යස අගේට උදේ හවා ටවුමට ගිහින් එන අත්තගේ මුත්තාගේ කාලේ ඉඳන් දුවන ලංගම බස් එකේ යන්න එපාලු, ඒකෙ ඩ්‍රයිවර්ඒ හොරෙක්ලු. හැබැයි වෙන යන්න විදිහක් කියන්නෙත් නෑ. මොකද්ද අමුතු විදිහේ පිටසක්වල යානයක් ගැන කියනව කාටවත් තේරෙන්නෙත් නෑ එහෙම එකක් පේන්න ඇත්තෙත් නෑ.