1. මරුසිරා

    Gango Kella

    මේ ඇඩ් එක හැදුව එකා නම් ......:lol::lol:
  2. මරුසිරා

    නොනගතයට ටැක්ටරය පැද්දට කමක් නැද්ද බම් 😁😁&

    ඇයි නොනගතෙට පදින්නේ ? වැඩ අල්ලන නැකතටම පැදපන් :P
  3. මරුසිරා

    මට මෙහෙම පේනවා

    උබට සුදුකොඩි පේනවා නේද ? මල්වඩම් ගොක්කොල එහෙමත් පෙනෙයි ඉක්මනටම
  4. මරුසිරා

    DOWNLORD_NIGHT

    බම්ප්
  5. මරුසිරා

    Patta ad eka

    හයියෝ මුන් ගුලි :lol::lol:
  6. මරුසිරා

    හරක්මස්_කෑ තිදෙනෙක් මරුට

    අල්ල මැරිච්ච 3 දෙනාට කන්යාවියෝ 72 ගානේ දීලද ? :baffled:
  7. මරුසිරා

    nasa is a white elephant

    OK TELL THAT TO MR TRUM .
  8. මරුසිරා

    IV ලෝක යුද්දයට සියල්ල සුදානම්

    කවදද බන් 3 වන ලෝක යුද්දයක් වුනේ ?:nerd: මට මතක නැ නේ .:baffled:
  9. මරුසිරා

    විමල්ට_ඇප

    :lol::lol: එතකොට දැන් වාහන අවභාවිතාවෙලා ඉවරද ?:lol::lol: දැන් විමල් ඇවිත් මහබැංකුවේ බැදුම් කර වංචාවක් වෙලා නැහැ කියල කියයි එහෙනම් :lol:
  10. මරුසිරා

    මැදපෙරදිග පලිගන්නවද ?

    ISIS කියන්නේ ඉස්රායල් ඇමරිකන් හවුලක් තමයි .එත් කොනකපලුවෝ එක දන්නේ නැහැ .:lol:
  11. මරුසිරා

    සබරගමුව දුම්රිය මග.

    පට්ට රේප් +12
  12. මරුසිරා

    IV ලෝක යුද්දයට සියල්ල සුදානම්

    ඇමරිකන් කාරය කොරියාවට ගහන්නේ නැත්තේ එකෙන් උන්ට වැඩක් නැති නිසා .ඔන්න කොරියාවේ තෙල්වත් තිබ්බනම් මෙලහට සිරියාවක් වෙන්නේ උතුරු කොරියාව :lol: ඇමරිකන් කාරය ගහන්නේ යන වියදම කවර්වෙලා ලාබෙකුත් ලැබෙන දෙයක් තියෙන රටකට විතරයි :lol:.
  13. මරුසිරා

    අනද හිමි හා සැඬොල් තරුණිය

    බොහොම පින් . රේප් දෙන්න බැලූ
  14. මරුසිරා

    ගල් පිට ගල්

    ගලපිට මඩ
  15. මරුසිරා

    මම_අඩනවා ඒත්..

    සිරියාව වගේ රටවල් විනාස කරන උන්ට හොදක් නම් වෙන්න එපා .පව් අසරණ මිනිස්සු .අසාද්ට වඩා මේවට වගකියන්න ඕන ඇමරිකන් කාරයෝ .
  16. මරුසිරා

    මම දෙපාරක්ම O/L ෆේල් - තිලක් ද සොයිසා

    දෙපාරක් ඔ/L ෆේල් වෙලා ලොකු සමාගමක් අයිති කාරයෙක් වෙනවා කියන්නේ මෙරටේ අද්යාපන සුදුසුකම් වලට තියෙන තැන ගැන හිතන්න වෙනවා කියන එක නේද ?:(:dull: එහෙම නැත්නම් අපේ රටේ අද්යාපනේ රටේ බහුතර සමාගම් වල දියුණුවට වැදගත් සාදකයක් නෙමෙයි කියන එක නේද ? :dull::(
  17. මරුසිරා

    රන්ජා_කණ පැලෙන්න අහගනියි.

    යහපාලන ජෝකර් හෙවත් ගොන් ෂොට් ...:dull::dull::lol:
  18. මරුසිරා

    IV ලෝක යුද්දයට සියල්ල සුදානම්

    බයවෙන්න එපා බන් කියන තරන් යකා කළු නැහැ .රුසියාවට කොහොමත් මේ වෙලාවේ ඇමරිකාව එක්ක හැප්පෙන්න බැහැ .එහෙම කොලොත් ඉල්ලන් කෑමක් වෙන්නේ :lol:

    No contents