1. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    ඔව් බන් වෙනසක් කරන්න ගිහින් කෙලොගන්නේ මොකො කියල අන්තිමටම දන්නා ඩිස්කව එකම ගන්නවා කියල තීරණේ කොලා :lol: ගාන 262000 , රේගිස්ට්‍රේෂන් 5000 ගැනයි ටෙර්ඩ් පාර්ටි ඉන්සුරන්ස් එකයි ආදායම් බලපත්රෙයි ගත්තම 270000 වෙනවා :(:dull: දැනට 2000km පද්දා. මේ ටිකට බයික් එකේ අත්දැකීම් කියනවනම් ඉතින් කියන්න වෙන්නේ...
  2. මරුසිරා

    භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි

    පට්ට .. 3 කට හෝ අඩුවෙන් ගන්න පුළුවන් හොද බයික් එකක් කියපන්කො ..:sorry:
  3. මරුසිරා

    කරපු අය කවුද ඉන්නේ/

    බම්ප් . බැදුම්කර හොරා නම් කරා කියල තිබ්බ හිටන් :lol:
  4. මරුසිරා

    Van modifications

    බම්ප්
  5. මරුසිරා

    Suicide Squad hondayida ?

    නටපු නැටිල්ල තරම් නම් නැ :sorry::dull::dull:
  6. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    උබ දන්නවද ජපන් එකක් ගන්න පොට එකක් ? You must spread some Reputation around before giving it to Ysa Karu again. අනිවා රේප් ලැබුන ගමන් දෙනවා :cool:
  7. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    එහෙම බැරිව ඇති බන් දකින දකින එකේ තියෙන්නේ එහෙමෙ තමා .පවිච්චි කරපුවවලත් එහෙමයි :sorry: ++
  8. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    හොද සුවර් පොට එකක් දන්නවනම් කියපන්කො බන් ගිහින් බලන්න :love::love:
  9. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    අනික බන් ඔරිජිනල් ජපන් එකක් හොයන්න මැරෙන්න වෙනවා :sorry: ජපන් වුනත් දැන් කලේ හැටියට පරණයි වගේ දැනෙන්නේ නැද්ද ?:sorry:
  10. මරුසිරා

    දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?

    ඔයාගේ හස්බන්ට දරුපල නැත්ද ?:eek:
  11. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    උබ පැදලාතියෙනවද බන් ? කොහොමද පෙට්රෝල් කෙරුවාව ? රේප් +11
  12. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    පල්සර් එකටත් වඩා මාර බැලන්ස් ඩිස්කවරි 135 එක .:love::love: බජජ්ලගේ පල්සර් එකට පස්සේ හොදම භාණ්ඩේ තමා 135 එක .එත් ගොඩක් 50000 -60000 වෙද්දී එන්ජින් බොර කරන්න සෙට් වෙන එකක් තියෙනවා
  13. මරුසිරා

    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    එහෙනම් එකම චොයිස් එක ඩිස්කවරි එකද ?:baffled: පරණ බජාජ් බයික් ඔක්කොම හොදයි .එත් ලගදී ගහපුවා කොලිටි මදි .අර පස්සේ ආපු ප්ලැටින 100 /125 අරන් මාස දෙකෙන් තුනෙන් මලකඩ .නට් දෙපාරයි අල්ලන්න පුළුවන් පොට නැ:dull: ඔන්න ඔය අවුල මිසක් ඩිස්කවරි එක හැම අතින්ම හොදයි කියල හිතෙනවා :sorry:
  14. මරුසිරා

    ජොබ් එකක් ගැන කියහල්ලකෝ

    10 -15 ? උබ ජෝලියටද ජොබ් හොයන්නේ ? :rolleyes:

    No contents