1. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    24 කරනවානම් එල වාහන 3ක් used කරා 18 km /l කරේ.
  2. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    විස්තර අලුත් thread එකෙන් දාන්නම්.
  3. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    විස්තර දාන්නම් මචන්.
  4. creed1

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් යන සින්දුව කියන්නේ කවුද?
  5. creed1

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    thank you මචන්....... මගේ සින්දුවට. You Are My Destiny...............Destiny.................. :love:
  6. creed1

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචන් මට අනන්තෙන් පියබා ඇවිදින් ......සින්දුව දෙන්නකෝ.........
  7. creed1

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හායි හායි ඔන්න මමත් අවා . අදනම් නුවර එළියේ ඉදන් අහන්නේ. benz ලසන්ත මල්ලිගේ යාළුවගේ LEAF එක ගෙනිහිල්ලා දෙන්න යන ගමන්. මාර වැඩේ charge කරගන්න තැනක් නැතුව නුවර එළියෙන් place එකක් හොයාගෙන නැවතුනා. හැබැයි හෙන අතල්. පට්ට හීතලයි...........
  8. creed1

    TOYOTA AQUA 2015

    ඉන්නවා ඉන්නවා මචන්. අලුතින් ඔක්කොම දාන්න ඕන නිසා පොඩ්ඩක් ලියන්නේ නැතුව හිටියා.
  9. creed1

    TOYOTA AQUA 2015

    දාන්නම් මචන් පොඩ්ඩක් වැඩ වැඩියි. අදත් වහනයක් ගෙනියන ගමන් නුවර එළියේ ඉන්නේ. හෙට අනිද්දා දාන්නම් ලියල තියෙන්නේ.
  10. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    නව බදු වැඩිවීම පිලිබදව දැනට කිසිම ආරංචියක් නැත, ලබන සතියේ විස්තර හරියටම දාන්නම්. electric වාහන වලට 15% බද්ද propose කලෙත් මුන්මයි . එකට කෙලවන්න හදන්නෙත් මුන්මයි.
  11. creed1

    REAR WIPER පරිස්සන් කර ගනිල්ලා

    REAR WIPER පරිස්සන් කර ගනිල්ලා REAR WIPER පරිස්සන් කර ගනිල්ලා දැන් බලු 3WEELER කාරයෝ උන්ගේ WIPER වලට ඕවා හයි කරනවා.
  12. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    ඔව් ඔව් මචන් මේක ගොඩක් අයට වැටහෙන්නේ නැත. මචන් අනිත් දවසේ ටිකක් ලොකුවට අකුරු පෙන්න දාපන්. මට පෙන්නේ නැහැ බන්
  13. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    :lol::lol::lol: GOOD DEAL
  14. creed1

    Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

    අලුත් විස්තරත් එක්ක threads ටික update කරන්නම්.
  15. creed1

    TOYOTA AQUA 2015

    :lol::lol::lol:
  16. creed1

    HONDA FIT HYBRID GP5 2015

    WAGON R FZ 22.75
  17. creed1

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    දැනුත් වාහන වලට VAT ගහනවා නමුත් ඒ සියලුම දේවල් එකතුකරලා තම DUTY PERCENTAGE එක හදලා තියෙන්නේ. වාහනයක් ගෙනාවාම REGISTER ෆෝරම් එක පුරවන්නේ VAT එකට නමුත් එතැනදී අපි COMPANY එකක් නොවනනිසා TIN NO එකක් ලැබෙන්නේ.
  18. creed1

    Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

    2015 දෙසැම්බර් පළවෙනිදා සිට සියලුම leasing පහසුකම් සදහා සියලුම ආයතන සහ රජයේ බැංකු මගින් ලබදෙනුයේ 70% පමණි. 30% අප විසින් මුලික ගෙවීමක් ලෙස අනිවාර්යෙන් යෙදිය යුතු නීතිය තදින්ම ක්‍රියාත්මකයි. දෙසැම්බර් පළවෙනිදා වෙනකම් බැංකුවට කැමති පරදී leasing ලබාදිය හැක.
  19. creed1

    MERCEDES BENZ S - CLASS 2015

    :love::love::love::love:

    No contents