දැනට LEAF / OUTLANDER PHEV රථයට බදු සංශෝදනයක් සිදු කිරීමට සැරසෙන බවට පැවසුවත් , නිසි පිළිතුරක් අපහට ලැබී නොමැත. ඉදිරියේදී වෙනසක් සිදුවුවත් දැනට අයකිරීමට යෝජිත වී ඇති බදු පහත ආකාරයට වේ.
OUTLANDER රථය සදහා අවස්ථා දෙකකදී බදු පෙන්වා ඇතත් දැනට බදු අයවෙන්නෙ HYBRID CATEGORY එක යටතේය...