jurassic park එකේ ගෑනු ළමයා මතකද ?
මචන් කව්රුත් බලල ඇතිනේ jurassic park ෆිල්ම් එක. එකේ හිටිය පොඩි ගෑනු ලමයව උඹලට මතකද?
මේ ඉන්නේ එයා :)
දැන් එයා ගොඩක් ලොකුයි එයාගේ නම Ariana Richards.:)
සුවිශේෂී කාරණය තමයි මෙයා දැන් සම්මාන දිනපු චිත්‍ර ශිල්පිනියක්.
මේ ඉන්නේ එයා දැන් ...... ශෝක් ගෑනු ළමය...