jurassic park එකේ ගෑනු ළමයා මතකද ?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    jurassic park එකේ ගෑනු ළමයා මතකද ?

    මචන් කව්රුත් බලල ඇතිනේ jurassic park ෆිල්ම් එක. එකේ හිටිය පොඩි ගෑනු ලමයව උඹලට මතකද?
    මේ ඉන්නේ එයා :)

    jurassic_lexs_new_career_01.jpg

    දැන් එයා ගොඩක් ලොකුයි එයාගේ නම Ariana Richards.:)

    සුවිශේෂී කාරණය තමයි මෙයා දැන් සම්මාන දිනපු චිත්‍ර ශිල්පිනියක්.

    මේ ඉන්නේ එයා දැන් ...... ශෝක් ගෑනු ළමය නේද ? :yes::yes:

    jurassic_lexs_new_career_02.jpg

    මේ තියෙන්නේ එයා ඇඳපු චිත්‍ර ...... ඇත්තටම ලස්සනයි නේද ?

    jurassic_lexs_new_career_03.jpg

    jurassic_lexs_new_career_04.jpg

    jurassic_lexs_new_career_05.jpg

    jurassic_lexs_new_career_06.jpg

    අලුත් දෙයක් දැක්කනම් සලකල ගියාට වරදක් නෑ :):):)
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    lawata wage mathakai kellawa...podi kalene baluwe...Jurassic world enawalu 2015.
    ++

    Code:
    http://www.ibtimes.com/jurassic-world-director-tweets-first-dinosaur-teaser-photo-spoiler-roundup-1604788
     
    Last edited:

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    sirawatama, mama meyawa dannawa, meyage hungak films balala thiyenawa. eth mamanam hithuwe naha meya thamai e podi kella kiyala.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    pattai. podi kale dawasata 3 parak witara jurrasic park balanawa :P

    බරියා;16821120 said:

    lawata wage mathakai kellawa...podi kalene baluwe...Jurassic world enawalu 2015.
    ++

    Code:
    http://www.ibtimes.com/jurassic-world-director-tweets-first-dinosaur-teaser-photo-spoiler-roundup-1604788

    sirawatama, mama meyawa dannawa, meyage hungak films balala thiyenawa. eth mamanam hithuwe naha meya thamai e podi kella kiyala.

    thanks machan :):)