මට හිතෙනවිදියට මේකයි ඔතන වෙලා තියෙන්නෙ මේ අය Z
අගයන් දෙක වෙන වෙනම හදල එකට පෙල ගස්වල එකෙදි පැරනි නිර්දෙශයෙ අයගෙ Z එක අඩුවෙන්න හේතුව තමයි පරන නිර්දෙශයෙ අයගෙ මද්යන්නය වැඩි විම මොකද Z එක හදන්නෙ මම දන්න විදියට ලබගට් ලකුනු වලින් මද්යන්නය අඩුකරල ඒක සම්මට අපගමනයෙන් බෙදන එක මද්යන්නය වැඩි වෙන්න හෙතුව...