මට හිතෙනවිදියට මේකයි ඔතන වෙලා තියෙන්නෙ මේ අය Z
අගයන් දෙක වෙන වෙනම හදල එකට පෙල ගස්වල එකෙදි පැරනි නිර්දෙශයෙ අයගෙ Z එක අඩුවෙන්න හේතුව තමයි පරන නිර්දෙශයෙ අයගෙ මද්යන්නය වැඩි විම මොකද Z එක හදන්නෙ මම දන්න විදියට ලබගට් ලකුනු වලින් මද්යන්නය අඩුකරල ඒක සම්මට අපගමනයෙන් බෙදන එක මද්යන්නය වැඩි වෙන්න හෙතුව තමයි 2 න්ඩ් ශයි කරන අයගෙ අඩුලකුනු (0,1,2,5,10) වගෙ ලකුනු තියෙන අය හොයගන්නවත් නෑහැනෙ ඒ උනට 1 වැනි පාර කරන අයගෙ අඩු ලකුනු අය ගොඩයි නෙ ඒ නිස ඒ අයගෙ මද්යන්නය අඩුයි ප්‍රොෆෙසර් තටිල් කියන්නෙ මේ දෙගොල්ලො නියදි 2 කක් ඒ නිස එකට Z එක හදන්න බැ කියල මේ අය පොඩි සෛද්දාන්තික වැරැද්දකට ලොකු ප්‍රයොගික දොශයක් අතිකරල පරන නිර්දෙශයෙ අයට ලොකු අසදාරනයක් කරල . ඔන්න ඔහොම තමයි මට හිතෙන හැටි සමහරවිට මම වැරදි ද දන්නෙත් නෑ .