අන්න ඒකත් අවුලක්..
අරක අන්ලිමිටඩ් + ස්ට්‍රීමින් සයිට් 10ක විතර ලින්ක් එකපාර දෙනවනේ බන්..
අවුලක් නෑ මම කියන ඕන සයිට් එකක අප්ලෝඩ් කරන්න පුළුවන්..
මිඩියාෆයර්නුත් ෆිල්ම් නොදැම්මේ ඒකෙත් ගිගා 50යි දෙන්නේ..
ඒකේ දැනටම මම ගිගා 30ක විතර MP3 අප්ලෝඩ් කරලා තියෙනවා