මොන බිස්නස් සයිඩ් එක උනත් දැන් කඩන් වැටිලා නේද බන්?
ඉස්සර ඔය කම්පියුටර් පාට්ස්, ෆෝන් පාට්ස් විකුණන එකේ ලොකු ලාබ තිබුණා,
ඩොලර් ගණන් යන යන සැරේට භාණ්ඩ මිල හෝල් සේල් ප්‍රයිස් ඉහල ගියත් විඛුණුම් මිල එකමයි
තරගකාරීත්වය නිසා..
ඒනිසා දැන් ගොඩක් බඩු විකුණලා ලාබ ගන්න බෑ..
ඉස්සර 2ජීබි චිප් එකක් විකූන්නම රු...