1. akildila

    ලෝකයම ආර්තික අවපාතයක් අබියස.

    මේක අපේ ඩොලර් rate එකට කොහොමට බලපාවිද?
  2. akildila

    Telegram groups

    Matath ewanna boss
  3. akildila

    Telegram groups

    Inbox
  4. akildila

    ටැටූ හලේ හිමිකරුගේ පාපොච්ඡාරණය

    මේක නම් කට පාඩම් කරවල බලෙන්ම කියවන එකක් වගේ, මට පෙන්නේ මේක දැන් මුගේ පිටින් යවන්න වගේ තමයි හදන්නේ, මුව ආයුද පෙන්නන්න එක්කන් යයිද දන්නේ නැ,
  5. akildila

    මේක නැද්ද?

    Pm macho link tika
  6. akildila

    Gold investment

    Bump
  7. akildila

    Gold investment

    Bump
  8. akildila

    Gold investment

    රත්තරන් වල ආයෝජනය කියන්නේ මොකක්ද? මම ඩුබායි වල දැනට ඉන්නේ Gold biscuit පිටරටින් ගෙනල්ල ලංකාවේ විකුනන්න තහනම් නේද? Gold biscuit එහෙම ගෙනවනම් ලංකාවට එන වෙලාවක කොච්චරක් ප්‍රමාණයක් ගෙන්න පුලුවන්ද? Gold biscuit හද්දිසියකට බැංකු වලට උගස් තියන්න පුළුවන්ද? දන්න කට්ටිය මේ ටිකට උත්තර දෙන්න....
  9. akildila

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    දන් දැන් watch බදින එක වැඩිය වෙන්නේ නැ නේද, මම දන්න සල්ලි කාර පුත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉස්සර luxury watch පිස්සා, හෙන collection එකකුත් thieyenawa, දැන් පොර බදින්නේ apple smart watch එකක්,
  10. akildila

    Midwife athulta 🤪

    Masa 3kata kalin vitamin ganna one wife witarada nathnam dennamada
  11. akildila

    Meewana palane bana

    මමත් කියන්නේ ඉන්දියාවට වඩා බුදුදහම ගැන සාදක හම්බවෙන්නේ ලංකාවෙන්, ස්ථාන අතර ඇති දුර ප්‍රමාණ ගත්තත් එකකට එකක් පරස්පර විරෝදයි, සෑහෙන්න ආක්‍රමණ වලින් පස්සේ වුනත් ලංකාවේ බුදුදහම, බුදුදහම පිළිබද සාදක රකුනා, Indiyawe මමත් එක පාරක් travel එකක් දැම්මා ඔය කියන palces බලන්න, නමුත් ඒ තැන් දැක්කට පස්සේ ඒවා...
  12. akildila

    ශුක්‍රානු සම්බන්දව

    Machan uba mona doc kenektada meka pennuwe
  13. akildila

    ශුක්‍රානු සම්බන්දව

    Mokada machan pannipitiya hospital eka? Pannipitiya nursing home da?
  14. akildila

    ශුක්‍රානු සම්බන්දව

    Male fertility එක, ශුක්‍රානු සම්බන්දව ටෙස්ට් එකක් කරගන්න මුණගැහෙන්න ඕන මොනවා සම්බන්ද ඩොක් කෙනෙක්ද?
  15. akildila

    ළමයි හදන එක,,,,,

    යක්ක පුතුනේ මට මේක කියපල්ලා ශුක්‍රානු යෝනි මාර්ගය ඇතුල් කරලා සති දෙකකින් පස්සේ මෙන්සස් හැදෙනවා කියන්නේ ප්‍රෙග්නට් නැ කියන එක නේද?

    No contents