රත්තරන් වල ආයෝජනය කියන්නේ මොකක්ද?
මම ඩුබායි වල දැනට ඉන්නේ Gold biscuit පිටරටින් ගෙනල්ල ලංකාවේ විකුනන්න තහනම් නේද?
Gold biscuit එහෙම ගෙනවනම් ලංකාවට එන වෙලාවක කොච්චරක් ප්රමාණයක් ගෙන්න පුලුවන්ද?
Gold biscuit හද්දිසියකට බැංකු වලට උගස් තියන්න පුළුවන්ද?
දන්න කට්ටිය මේ ටිකට උත්තර දෙන්න....