1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol::lol::lol: These are the Proper Hybrids !!!!
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Thank You Thank You ඔක්කොටම... හොන්ඩා හැඩේට තියෙන කේක් එකක්වත් කපන්න හිතෙන්නේ නෑ.... පව් නේ...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හා හා... කට්ටිය පෝලිමට ඇවිල්ල කෑල්ල කෑල්ල අරන් කන්න... අද මේ ලෝකෙට බිහි උන අනාගතේ දිනන්න ඉන්න සුපිරි බුවෙක්ගේ උපන්දිනේ... පෝලිම් පනින්නේ නැතුව ඇවිල්ල කාපල්ලා....
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අම්මෝ ප්‍රශ්න ගොඩ.... දැක්කේ නෑ වගේ යන්න ඕනි... :rofl: :rofl:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    FD conversion, EVO conversion කියල වියදමේ ලොකු වෙනසක් නෑ බන්... Honda ජපානෙත් ගණන්... K20A engine එකකට වඩා ලාබෙට 4G63 Turbo එකක් ගත්තකි... නිකන් බලහන් ebay එකේ උනත් ගණන්.... වෙන එකක් තියා පරණ Honda B Series එන්ජිනුත් පට්ට ගණන්... අනික එහෙන් කියලත් Type R හොයන්න අඩුයි...Type R කියන්නේ Civic එකේ...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    water pressure adjust karana knob eka :confused: :confused: :confused: :confused: :confused:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: Nozzle එක adjust කරපංකෝ..... ඊයා උඹල නම්....
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එ්වත් බර කිරන්න ඔ්නි... වාහනේ බර සහතිකයත් දෙන්න ඔ්නි RMV එකට Book update කරන්න...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බැරි කමක් නෑ දන්න විදියට... හැබැයි සමහර විට අායිම එක්සැමිනර්ට පෙන්නනලා බර කිරන්න එහෙම වෙයි...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: Conversion එකක් කරමු.... ලක්ෂ 8ක් 9ක් යයි... ඒකරලා තව ලක්ෂ 15ක් විතර වියදන් කරලා Upgrade කරමු... Forged Internals දාල, Valves, Springs මාරු කරලා, Standalone ECU එකක් දාල, තඩි Turbo එකක් ඔබල..... හා ද???
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ගෙවන්න වෙනවා... ඒකනේ හරි විදියට කරපු උන් ඔක්කොම Book Updated කියලම දාන්නේ... නැතුව ගත්තොත් බඩු බනිස්...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    නීති විරෝධී විදියට කරනවා නම් තහනම්... එන්ජිම මාරු කරලා අදාළ බිල් එක්ක RMV එකට දීල Book එක අප්ඩේට් කරගන්න ඕනි අලුත් එන්ජින් නොම්මර එක්ක Capacity එක 2L කියල... ප්‍රශ්නේ තියෙන්නේ ඔය දෙන බිල් වල තියෙන්න ඕනි අදාළ බඩු වලට ටැක්ස් ගෙවපු විස්තර එහෙමත්... නැති උනොත් අප්ඩේට් කරන්න බෑ... එහෙම නැතුව ඕනි නම්...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :confused: :confused: :confused: :confused: එහෙම ඉතින් කියන්න තරන් විශේෂ දෙයක් නෑ.... බඩු ටික ගෙනාව.... පරණ බඩු ගලවල විසි කරා....අලුත් ටික දැම්ම... Impreza STI නම් දැන් කොල්ලොයි, බල්ලොයි ඔක්කොම කරනවා... Evo නම් ඉතින් අඩුයි කරනවා... හැබැයි ඉතින් එහෙමම අඩුවකුත් නෑ.. දකින දකින ඒවගෙන් 90% Conversion
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පිට රටක නම් ඔය කතාව හරි... ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ... 2000cc Turbo EVO එකක් කිව්වා ගමන් Custom එකෙන් දෙනවා චූ යන්න TAX එක... අනික ඔය මුල් කාලීන EVO, STI ලංකාවට ගෙනාවේ ගොඩක් අඩුවෙන්.. පස්සේ EVO, STI ඕනිවෙලා කට්ටිය හොයනකොට ඒවා ලංකාවට ගෙන්න බෑ... මොඩල් ඉයර් පරණ නිසා ගෙන්න දෙන්නේ නෑ.. ඔය හේතු...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මේක කෙලින්ම හම ගහලා අමු අමුවෙන්ම අලුතින් හදපු එකක් නේ... Engine Orientation එකත් වෙනස් කරලනේ Transverse ---------->>>> Longitudinal
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Honda RWD ආවේ S2000 එකයි, NSX එකක් විතරයි... අනිත් හැම එකක්ම FWD හෝ Option විදියට AWD, 4WD ආපු ඒවා... සෑහෙන කාලයක් තිස්සේ FWD මත්තෙම හොන්ඩා කොම්පැනිය නැහෙන හින්දා තමයි තාමත් ලෝකේ අංක එකේ FWD Performance කාර් ඔක්කොම වගේ Honda වාහන තියෙන්නේ...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: :yes: :yes: :yes: Conversion එකක් කියන්නේ ඒකනේ.. Engine, Gearbox, Drive-train, Suspension, Brakes, Steering, Electronics ඔක්කොම මාරු කරන්න ඕනි...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පුළුවන්... හැබැයි ඒක Chain Saw එකක් ළඟ තියන් පාන් කපන පිහියෙන් ගහක් කපනවා වගේ වැඩක්... Point of drifting = make the car oversteer and lose rear wheel traction Point of manufacturing a AWD = MORE Traction!!!
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: DONT EVEN THINK ABOUT THAT!!!! 4WD Van 2WD කරනවා වගේ ඇක්සල් ගලවලා හරියන්නේ නෑ Evo වල... EVO (Also Subaru Impreza STIs) AWD වාහන... සාමාන්‍යයෙන් දකින්න හම්බෙන 4WD වාහනේකට වඩා AWD වාහනේක තියෙන ක්‍රමය වෙනස්... Drivetrain එක පාලනය කරන්න වෙනම පාලන...
  20. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Mirage / Lancer CK1 / CK2 ---------->>>>>> Evo IV, V, VI Cedia / Lancer CS --------------->>>>>> Evo VII, VIII, IX Lancer EX -------------------->>>>> Evo X

    No contents