Honda RWD ආවේ S2000 එකයි, NSX එකක් විතරයි...
අනිත් හැම එකක්ම FWD හෝ Option විදියට AWD, 4WD ආපු ඒවා...
සෑහෙන කාලයක් තිස්සේ FWD මත්තෙම හොන්ඩා කොම්පැනිය නැහෙන හින්දා තමයි තාමත් ලෝකේ අංක එකේ FWD Performance කාර් ඔක්කොම වගේ Honda වාහන තියෙන්නේ...

මිස්ටුබිශී අයම කන්වර්ශන් කිට් දෙනවද එන්ජිම පිටින්ම![]()
ඉතින් අලුතෙන් එකක් ගන්න් පුලුවන්නෙ,
චැසිය wවිතරයි වගේ මාරු කරන්නෙ නැත්තේ,
නෑ COMPLETE CONVERSION KIT WITHOUT BODY කියල එන්නෙ, කොහෙන් කොහොම එනවද මන්ද

පිට රටක නම් ඔය කතාව හරි...
ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ...
පස්සේ එන්ජින් වල බිල් දීල CR Book Update කර ගන්නවා 2L වලට...
ඔය කන්වර්ෂන් ගැන සවිස්තරව ත්‍රෙඩ් එකක් දාන්න බැරිද වෙනම

මගේ දැන් තියෙන 1600CC 4A92 එකට 2000CC 4B11 එන්ජින් එක ඩිරෙක්ට් ෆිට්, Complete engine, gear box, Wire loom with Ecu ඔක්කොම 225,000 ට තියෙනව. එහෙම එන්ජින් එකක් තියෙන එක තහනම් නැද්ද?
නීති විරෝධී විදියට කරනවා නම් තහනම්... එන්ජිම මාරු කරලා අදාළ බිල් එක්ක RMV එකට දීල Book එක අප්ඩේට් කරගන්න ඕනි අලුත් එන්ජින් නොම්මර එක්ක Capacity එක 2L කියල...
ප්‍රශ්නේ තියෙන්නේ ඔය දෙන බිල් වල තියෙන්න ඕනි අදාළ බඩු වලට ටැක්ස් ගෙවපු විස්තර එහෙමත්... නැති උනොත් අප්ඩේට් කරන්න බෑ...
එහෙම නැතුව ඕනි නම් CR Book Update නොකර පරණ එන්ජින් අංකෙ ගහන දුවන්න පුළුවන්... හැබැයි පුතී මොනම හේතුවක් නිසා හරි අහු උනොත් බර ගානක දඩත් ගෙවල, හිරෙත් ඉඳල, වාහනෙත් ආණ්ඩුවට දීල (රාජසන්තක) තම එන්න වෙන්නේ...

එතකොට "ලක්සිරි ටැක්ස්" වදින්නෙ නැද්ද බන් 2L කළාම?![]()
ගෙවන්න වෙනවා... ඒකනේ හරි විදියට කරපු උන් ඔක්කොම Book Updated කියලම දාන්නේ... නැතුව ගත්තොත් බඩු බනිස්...

එල එල
මේකට කවදාහරි එන්ජිමක් තිබ්බොත් බලමු අප්ග්‍රේඩ් පාරක් දාන්න![]()

![]()
![]()
![]()
![]()
Conversion එකක් කරමු.... ලක්ෂ 8ක් 9ක් යයි... ඒකරලා තව ලක්ෂ 15ක් විතර වියදන් කරලා Upgrade කරමු... Forged Internals දාල, Valves, Springs මාරු කරලා, Standalone ECU එකක් දාල, තඩි Turbo එකක් ඔබල..... හා ද???
එහෙම වියදං කරලත් 70 ට පාරේ යද්දී කොහොමේ ආතල් එක 

එතකොට "ලක්සිරි ටැක්ස්" වදින්නෙ නැද්ද බන් 2L කළාම?![]()
![]()
![]()
![]()
![]()
Conversion එකක් කරමු.... ලක්ෂ 8ක් 9ක් යයි... ඒකරලා තව ලක්ෂ 15ක් විතර වියදන් කරලා Upgrade කරමු... Forged Internals දාල, Valves, Springs මාරු කරලා, Standalone ECU එකක් දාල, තඩි Turbo එකක් ඔබල..... හා ද???
Kiyanna heduwa witarai...ඔය යටින් එල්ලන මිට්සුබිසි කෑල්ල අහක්කරගන්න බැරිද කරුණාකරලා![]()

Ow....එන්ජිමේ ටෝක් එක වැඩි හින්දද
කාර් වලට 1ස්ට් එක වෙනුවට බස් ලොරි වල රිවස් එක තියෙන්නෙ එතන නේද
Windscreen cleaner eka kiyada??? Eka kohomada????ada wiper blades denma.. BOSCH eka 2000i.. DESNO eka 8000i ane mona DENSO da BOSCH eka gatta.. me parawal wala tiyena DUST ekata masa keeyada use wenne..
![]()
-------------------
![]()
Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]
MSN/Yahoo IM – Lakshan-Seram@elakiri.com
![]()
Windscreen cleaner eka kiyada??? Eka kohomada????
Ubalata wahinawada???apata nane ban300i da kohedo? oka denma kiyala ithin kiyannna tharam deyak penune na mata nam.. vam eke use kara BOSCH eka.. meka dala kiyannam
Den wessa kale nisa dekama gatte..