ආහ් ඔය එන්නෙ..
උබේ මොලයට එකඟ නිසා උඹ මෙතන ත්‍රෙඩ් දාලා සුරංගනා කතා කියනවා නේ??
අනික උඹ තාක්ශනය හා සත්‍ය සොයන වලු.. ඒලියන් කෙනෙක් උන උඹ මොකටද ඕවා හොයන්නෙ එහෙනම්? උන් ඔක්කොම ජයගත්තා කීවෙ..
උඹ එහෙම ජයගත්තු උන් ඇති කියලා හිතාගෙන මෙතන කතන්දරේ දානව නේ.:baffled:
මොනවද බන් ඕවා මහ පදිරි වැඩ.නයි අරින්න...