:eek::sorry::sorry::eek:
මට තියෙන ලොකුම දේ ඉපදීම නවත්ත ගන්න එක! ඒත් හෙන ගේමක්ලුනෙ ඕක..ලේසියෙන් කෙනෙක්ට කරගන්න බැරි දෙයක්නෙ..:sorry:
ඒත් ඉතින් සසරට එන්ටර් වෙන්න මෙලෝ ගේමක් දුන්නෙ නෑනෙ මම..:sorry: මේ මොංගල් ලෝකෙට කොහොම ආවද මන්දා!
මේකත් අර සමහර එක්සිබිශන් වල වගේ "ඇතුල්වීම නොමිලේ , පිට වීම 500යි...