අඩේහ් ඇත්තනෙ මචන්...උඹට තෑන්ක්ස් මචන් මතක් කරලා දුන්නට..
මම අහලා තියෙනවා බ්‍රේන්වොශ් කරද්දි තමන් බ්‍රේන්වොශ් වෙනවා කියලා අමතක වෙනවා කියලා...
උඹ හරියටම හරි මචන් , මූ කරන්න ඔය බ්‍රේන් වොශ් කියන මගුල තමා!
මේක තදින් විශ්වාස කරගෙන 2012 දෙසැමබර් වෙනකන් ඉන්නකොට එලටම වැඩේ වෙලා තියෙයි!
ඒක තමා මූගෙන්...