මචන්, මගේ අත්දැකීම් අනුව නම් ගොඩක් කෙල්ලෝ ස්වංවින්දනයේ යෙදෙනවා අඩුයි බටහිර සමාජෙත් එක්ක බලද්දි... ඒක පව් වැඩක් වැරදි වැඩක් විදියට තමයි දකින්නේ.. සමහරු හෝදන්නෙත් හෙන පරිස්සමෙන්...:Pවෙන රටවල් වල ඩිල්ඩෝ වගේ දේවල් සාමන්‍ය දෙයක් උනාට මෙහේ සමාජේ එහෙම නෑ...
තමන් වර්ජින් කියලා හිතන් ඉන්න කෙල්ලෝ ගොඩක්...