machan , ubata kiyawala wahana 2k genna ganna hithan innawa.. ekak harrier ekak.. anika 3.8M walata hatchback car ekak... poddak ganan bala la mata PM ekak danawada? dawas ganakin uben kisi reply ekak naha.. Top Urgent

මේක නම් ඉතින්.....එක්කෝ කියන්න ඕනේ නැහැ ......... කිරියටම තමා .
TRJ 150 2018 eka kohomada wenne creed ayye

මේක දැම්මේ කිරියේ මල්ලි කෙනෙකුට වැගොන් R එකකට යන්න budjet තිබුනේ නැහැ . නමුත් MAZDA එකේම එනවා FLAIR කියලා එකක් එකේ ගාන ගොඩක් අඩුයි. ගොඩක් ය දන්නෙත් නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා . එකම එන්ජිම , එකම ගියර් BOX එක එකම SIZE එක. නමුත් SUZUKI එකට වඩා මිල අඩුයි.
![]()
![]()
![]()
අතේ තිබුන ගානටත් වඩා අඩුවෙන් ගෙනල්ලා දුන්නේ. 2017 / 07
අඩේ අදනේ ත්‍රෙඩ් එක දැක්කේ..
එලකිරිය සහ ඔයාව විශ්වාස කරපු අය වගේම ඒ අයගේ විශ්වාසය ඒ විදිහටම රැකපු ඔබතුමාටත් හදපිරි ප්‍රනාමය..
ජපානෙන් අලුතෙන් වාහනයක් ගෙන්නන්න පුලුවන් තත්ත්වයක් නැතත් එලකිරිය ඇතුළෙම මෙහෙම විශ්වාසවන්ත කෙනෙක් ඉන්න එක ගැනත් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..
ව්‍යාපාර කටයුතු වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ජය වේවා..!